196 views 0 secs 0 comments

අ.පො.ස උසස් පෙළ විභාග කාල සීමාවේදී විදුලි කප්පාදුව නැවැත්වීමට තීරණයක්….

In Local News
January 25, 2023

අද (25) දින සිට අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමට එකඟතාවය පළවී තිබේ.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීමට සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා අද මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබූ අවස්ථාවේ මෙම එකඟතාවයට පැමිණි බව වාර්තා වේ.