නවසීලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් ඉල්ලා අස්වීමෙන් පසුව නව අග්‍රමාත්‍යවරයා ලෙස 44 හැවිරිදි Chris Hipkins දිවුරුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු මීට පෙර පොලිස් අමාත්‍යවරයෙකු හා අධ්‍යාපන අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
