264 views 0 secs 0 comments

පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂක ධූරයෙන් අස්වෙයි…

In Local News
September 22, 2021

පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂක, තුෂාන් ගුණවර්ධන සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් සමූපාකාර, සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා විසින් පිළිගෙන ඇති බවයි.