229 views 0 secs 0 comments

අත්‍යාවශ්‍ය භාණ්ඩ කීපයක මිල තීරණය අද…

In Local News
September 27, 2021

කිරිපිටි, ගෑස්, තිරිඟුපිටි සහ සිමෙන්ති මිල ඉහළ නැංවීම සඳහා ආනයනකරුවන් රජයෙන් ඉල්ලීමක් කර තිබු අතර ඒ සම්බන්ධයෙන් පසුගියදා පැවති ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකාරක සභාවේ දී අවධානය යොමු කර තිබුණා.

කෙසේ නමුත් අද (27) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට නියමිතයි.