203 views 0 secs 0 comments

සජිත්ගෙන් පැන්ඩෝරා පත්‍රිකා ගැන නිවේදනයක්….

In Local News, Politics
October 06, 2021

පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය වී තිබෙන මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම රටට හෙළදරව් කළයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙය අතිශය බරපතළ තත්ත්වයක් බවත්, මේ දක්වාත් ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවත්, මෙම බරපතළ හෙළිදරව්ව පිළිබඳව ආණ්ඩුවේ වගකිවයුත්තන්ගේ නිද්‍රාශීලී පිළිවෙත අතිශයින්ම කනගාටුදායක බවත්, නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

නිවේදනය පහතින්.