193 views 0 secs 0 comments

කොවිඩ් වාර්තාව….

In Local News
October 10, 2021

ඊයේ (9) දින්ට කොවිඩ් මරණ 35ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.එම මරණ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 13,331ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම මේ වන විට මෙරට සුවය ලැබු සමස්තය 480,097ක් දක්වා ඉහළ ගොස් තිබේ.