කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය පිළිබඳ සහ එයට අදාළ අනෙකුත් කරුණු සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 5.30 ට අරලියගහ මන්දිරයේදී ආණ්ඩු පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.