
ඊයේ(28) මාතලේ තොටගමුව වෙල්යාය අසල සංවිධානය කර තිබූ උද්ඝෝෂණයට ප්‍රදේශයේ ගොවි ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කුමාරි විජේරත්න , හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ ඇතුළු මහජන නියෝජිතයින් රැසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.