220 views 0 secs 0 comments

ඉන්ධන මිල ඉහලට….

In Local News
December 21, 2021

අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව,
පෙට්‍රල් (ඔක්ටේන් 92) රුපියල් 157 සිට 177 දක්වා ​​රුපියල් 20 කින්,
පෙට්‍රල් (ඔක්ටේන් 95) රු. 184 සිට 207 දක්වා රු. 23 කින්,
ඔටෝ ඩීසල් රුපියල් 111 සිට 121 දක්වා රු.10 කින්,
සුපර් ඩීසල් රුපියල් 144 සිට 159 දක්වා රු.15 කින්,
භූමිතෙල් රුපියල් 77 සිට 87 දක්වා රු.10 කින් ඉහළ නංවා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

මේ අතර ලංකා ඓOC සමාගම ද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩි කිරීමට සාපේක්ෂව අද සිට ඉන්ධන මිල වැඩි කළ බව එම සමාගම පැවසී ය.