225 views 0 secs 0 comments

බස් ගාස්තු වැඩිකිරීමට සාකච්ඡාවක්

In Local News
December 22, 2021

අද දිනයේදී ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තු වැඩිකිරීමට අදාළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම සාකච්ඡාව ‍ අමාත්‍ය දිලුම් අමුණුගම සහ පෞද්ගලික බස් සංගම් නියෝජිතයින් අතරයි.
පෞද්ගලික බස් සංගම් ඊයේ ප්‍රකාශ කළේ රජයෙන් ඉන්ධන සඳහා සහනාධාරයක් නො ලැබුණ හොත් බස් ගාස්තුව 25%කින් ඉහළ නැංවීමට සිදු වන බවයි