183 views 0 secs 0 comments

අද වත්මන් ආර්ථිකය පිළිබඳ පැහැදිලි කිරීමට මාධ්‍ය හමුවක්

In Local News
December 22, 2021

දැනට රට තුල පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී ඔහු
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට ශ්‍රී ලංකාවේ සූදානම සම්බන්ධයෙන්ද කරුණු දැක්වීමට නියමිත බවයි ඊයේ (21)
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කළේ.