222 views 0 secs 0 comments

රජයේ වෛද්‍යවරුන් තෙවන දිනටත් වර්ජනයක

In Local News
December 23, 2021

අද (23) තෙවන දිනටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා දියත් කර ඇති වැඩවර්ජනය ක්‍රියාත්මක වනවා. පසුගිය දින දෙකේදීම මෙම වැඩවර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවට පත් විය.