දැනට ක්‍රියාත්මක වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. මෙම තීරණයට හේතුව වන්නේ දුම්රිය ස්ථානාධිපති සංගමය සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අතර පැවති සාකච්ඡාව අසාර්ථක වීමයි.