216 views 0 secs 0 comments

ගෑස් හිඟයක් නැවතත් මතු වෙයි.

In Local News
December 27, 2021

නැවතත් ගෑස් හිඟයක් වෙළඳපොළ තුළ හටගෙන තිබෙන බව පාරිභෝගිකයන් පවසනවා.
වෙළඳුන් සඳහන් කළේ වෙළඳසැල්වලට ප්‍රමිතිය සටහන් කළ ගෑස් සිලින්ඩර ලැබීමේ ප්‍රමාදයක් ඇති බවයි. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේ මේ වන විට ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් දැඩි අධීක්ෂණයක් යටතේ කටයුතු කරන බැවින් ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීමේ යම් ප්‍රමාදයක් ඇතිවී ඇති බවයි.