146 views 0 secs 0 comments

දුම්රිය ධාවනය සාමාන්‍ය තත්වයට…

In Local News
January 15, 2022

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, අද (15) දිනයේ සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව නිවේදනය කර සිටියා.

ඊයේ (14) දහවල් ආරම්භ කළ ක්ෂණික වැඩ වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ පස්වරුවේ අත්හිටුවීමට කටයුතු කළ බව එම සංගමයේ සභාපති ප්‍රකාශ කර සිටියා.