213 views 0 secs 0 comments

වනිදුට ඉන්දියාව සමඟ 20 20 අහිමි වෙයි…

In Sports
February 23, 2022

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියට සහභාගී වීම අහිමිවී තිබෙනවා

ඒ කොවිඩ් ආසාධන තත්ත්වයෙන් ඔහු තවමත් සුවය ලබා නොමැති වීම හේතුවෙන්.

ඔස්ට්‍රේලියාව සමඟ පැවති විස්සයි විස්ස තරඟාවලිය අතරතුර ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වුනා.