177 views 0 secs 0 comments

ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ලෙස ඉහළට

In Local News
March 10, 2022

අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ අනුව මෙරට ප්‍රධානතම වාණිජ බැංකු කිහිපයක් ඩොලරයක විකුණුම් මිල රුපියල් 260ක් දක්වා ඉහළගොස් ඇති බවට සිය වෙබ් අඩවිවල දක්වා තිබුණා.පසුගියදා මහ බැංකුව ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩි අගයකින් පා කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කළ අතර මහ බැංකුව සඳහන් කළේ එය 230 අගය නොයික්මවනු ඇති බවයි.