212 views 0 secs 0 comments

ගෑස් හිඟය රෝහල් වලටත් බලපායි….

In Local News
March 21, 2022

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කර සිටියේ පවතින ගෑස් හිඟය හේතුවෙන් රෝහල්වල ආහාර පිසීමටද බාධා එල්ලවී ඇති අතර, මේ තත්ත්වය මඟ හැරීම සඳහා රෝහල් පද්ධතිය තුළ නිෂ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවයි.

රජය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව එතුමා වැඩිදුරටත් සඳහන් කර සිටියා.