194 views 0 secs 0 comments

TNA හා ජනපති අතර සාකච්ඡාවක්

In Local News, Politics
March 25, 2022

මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙනවා.
දේශපාලන විසඳුමක් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ම මෙම සාකච්ඡාවේදි සාකච්ඡා කිරීමට නියමිත බවයි එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රිවරයා සඳහන් කළේ.