“ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 30 ක් සහ අනෙකුත් බේකරි නිෂ්පාදන රුපියල් 10 බැගින් වැඩි කරයි. එය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කරයි.
ඒ අනුව පාන් ගෙඩියක නව මිල රුපියල් 140/=කි