157 views 0 secs 0 comments

අද සවස අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්…

In Local News
May 29, 2022

අද (29) පස්වරු 6.45 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

එහිදී අග්‍රාමාත්‍යවරයා 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.