
ශ්‍රී ලංකා ජපන් තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ජපානය ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කරන බවයි. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ යුනිසෙෆ් සහ ලෝක ආහාර වැඩසටහන හරහා ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඍජුවම ප්‍රතිලාභ සැලසෙන පරිදි ඖෂධ සහ ආහාර ලබාදීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 03ක ආධාරයක් ලබාදීමටත් ජපානය තීරණය කර ඇති බවයි.
එයට අදාළ නිවේදනය පහතින්,
