
එළඹෙන අගෝස්තු මස 15 වන දින 2021 උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කලා.
අද (04) පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී මෙලෙස අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය නොවැම්බර් මස පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද තවදුරටත් සඳහන් කර සිටියා.