244 views 0 secs 0 comments

බේකරි නිශ්පාදන මිල ඉහලට….

In Politics
July 12, 2022

අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල 20 කින්ද, අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් ද වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.