
අද (21) උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණයේදී රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
සභාගර්භයෙන් පිට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ තමා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව සිදු කිරීමට අවසර ලබාදෙන ලෙස රනිල් වික්‍රමසිංහ ඊයේ (20) කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.