
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම නිසා එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩු වූ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට වජිර අබේවර්ධන මහතා පත් කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමජිකයින්ගේ අත්සනින් මෙම පත්වීම සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කෙරිණ.
