
රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ බදුල්ල – කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබේ.
උඩරට දුම්රිය මාර්ගයේ ගල්බොඩ, වලපනේ සහ රොසැල්ල යන ප්‍රදේශවලදී දුම්රිය මාර්ගයට ගල් පෙරලී ඇති නිසා මෙලෙස දුම්රිය අවලංගු කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.