61 views 0 secs 0 comments

මෙරට IVF තාක්ෂණයෙන් කල පලමු ගැබ් ගැනීම සාර්ථකයි..

In Local News
June 05, 2025

කැලණිය විශ්වවිද්‍යාලයට අයත් රාගම වෛද්‍ය පීඨයේ ආරම්භ කළ නළදරු තාක්ෂණය ඔස්සේ ගැබ් ගැනීමේ නව සාඵල්‍යතා මධ්‍යස්ථානය මඟින්, IVF තාක්ෂණය භාවිතා කරමින් සිදුකළ පළමු ගැබ් ගැන්වීම සාර්ථකව සිදුකර තිබේ.

මෙය ශ්‍රී ලංකාවේ රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන අතර, අඩු වියදමින් සේවාවන් ලබාදිය හැකි පළමු සාඵල්‍යතා මධ්‍යස්ථානය ලෙස සැලකේ.