ප්‍රධාන අපනයන භෝගයක් වන කුරුඳු වගාව යළි නගා සිටුවීම කෙරෙහි අවධානය යොමු කරමින් කෘෂිකාර්මික ප්‍රගතිය තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය දක්වන කැපවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. “ඪිල්මහ් Cඉන්නමොන්” සන්නාමය එළිදැක්වීමේ උත්සවයට ඊයේ (28) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී එක්වෙමින් ඔහු කෘෂිකාර්මික නවීකරණයට සහ ආර්තික ප්‍රගතියට කැපවී සිටින බව යළිත් අවධාරණය කළේය.
