
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කර තිබේ. ඒ අනුව සාමාන්‍ය බස් ගාස්තු 11.14% කින් අඩු කරන අතර අවම බස් ගාස්තුව රු. 34 කි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව අඩු කළ බස් ගාස්තු ලැයිස්තුවක් නිකුත් කර තිබේ.



