162 views 0 secs 0 comments

ඔලිවියා නිව්ටන් ජෝන් අභාවප්‍රාප්ත වේ…

In World News
August 09, 2022

ගායිකාවක් සහ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ ඔලිවියා නිව්ටන් ජෝන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට 73 වන වියේ පසු වූ ඇය පිළිකා රෝගයෙන් පීඩා විදිමින් සිටි අතර ඊයේ (08) දිනයේ අභාවප්‍රාප්ත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඔලිවියා නිව්ටන් ජෝන් ට්‍රැවොල්ටා සමඟ රංගනයෙන් දායක වූ ඝ්‍රේසෙ නම් චිත්‍රපටය හරහා ඇය බෙහෙවින් ජනප්‍රියත්වයට පත්වී සිටියා.