155 views 0 secs 0 comments

නව ඉන්දුනීසියානු තානාපතිවරයෙක් පත් කිරීම සඳහා උසස් නිලතල කාරක සභාවේ අනුමතිය…

In Local News
August 15, 2022

පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින්, ඉන්දුනීසියානු ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ පත් කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා.

පසුගියදා කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව මඟින් මෙම අනුමැතිය ලබාදී ඇති බවයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක සඳහන් කළේ.