163 views 0 secs 0 comments

අද සිට ආරම්භ වූ දෙවන පාසල් වාරය..

In Local News
September 13, 2022

අද (13) සිට මෙම වසරේ දෙවන පාසල් වාරය ආරම්භ කරන ලදී.
රජයේ සහ රජය අනුමත සියලු පෞද්ගලික පාසල් සඳහා පසුගිය සැප්තැම්බර් මස 7 වැනි දා සිට සතියක් නිවාඩු ලබාදුන්නා.