193 views 0 secs 0 comments

තායිලන්ත වෙඩිකරු සියදිවි නසා ගනී..

In World News
October 07, 2022

තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානට වෙඩි ප්‍රහාර එල්ල කල සැකකරු සිය බිරිද හා දරුවාද ඝාතනය කර සිය දිවි හානි කරගෙන තිබෙන බව වාර්තා වේ.

තුවක්කුකරු හිටපු පොලිස් නිළධාරියෙකු බවත්, 34 හැවිරිදි ඔහු මත්ද්‍රව්‍ය චෝදනා හේතුවෙන් පසුගිය වසරේ වැඩ තහනමට ලක් වූ අයෙකු බවත් විමර්ශන වලදී අනාවරණය වී තිබෙන අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධියෙන් කුඩා ළමුන් 23 දෙනෙකු ඇතුලුව 36 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.