බකිංහැම් මාළිගය තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය නිවේදනය කර තිබෙනවා.බකිංහැම් මාළිගය වැඩිදුරටත් නිවේදනය කර තිබෙන්නේ 2023 වසරේ මැයි 06 වන සෙනසුරාදා රාජාභිෂේකය වෙස්ට්මින්ස්ටර් ඇබේ හිදී පැවැත්වීමට නියමිත බවයි.