180 views 1 sec 0 comments

පෙට්‍රල් මිල් පහලට..

In Local News
October 17, 2022

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්
අද රාත්‍රී 9 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩුකර ඇති බව ප්‍රකාශ කර සිටියා.

නව මිල පහතින්.
92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරය රු.370/- (රු.40කින් අඩු වී ඇත.)

ඔටෝ ඩීසල් ලීටරය රු. 415/-
(රු.15කින් අඩු වී ඇත.)