182 views 0 secs 0 comments

ඉන්දුනිසියාවේ භූ කම්පනය…

In World News
November 21, 2022

ඉන්දුනීසියාවේ සිදු වූ භූ කම්පනයක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 44ක් පමණැ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය නවතම වාර්තා පෙන්වාදෙයි.

එම භූ කමපනය රික්ටර් මාපකයේ 5.6ක් ලෙස සටහන්ව තිබූ අතර මිය ගිය පිරිසට අමතරව තවත් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා විය.