හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට නැවත මෙරටට පැමිණීමේදී ඔහු පිළිගැනීම සඳහා ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු සහභාගී වී තිබනවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර අද (21) පාර්ලිමේන්තුවේ දී ඒ බව අනාවරණය කළ අතර ඒ අනුව ඔහුව වහාම එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් එසේ නොමැතිවුවහොත් 21 වන සංශෝධනය සම්මත කිරීමෙන් කිසිදු පළක් නොමැති බවත් නලීන් බණ්ඩාර සඳහන් කර සිටියා.
