ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක ඉලොන් මාස්ක් ලබන මස සංචාරයක් සඳහා චීනයට යෑමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර සිටියා.
එම සංචාරයේදී ඔහු චීන අග්‍රාමාත්‍ය ලී චියැන්ග් හමුවීමටද නියමිතය.
ටෙස්ලා මෝටර් රථ සඳහා ලොව දෙවැනි විශාලතම වෙළෙඳපොළ වන්නේ චීනය යි.