162 views 0 secs 0 comments

උද්ධමනය පහළට….

In Local News
March 31, 2023

නවතම දත්ත වාර්තා වලට අනුව උද්ධමනය තවත් පහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ 2023 පෙබරවාරි මාසයේදී 50.6%ක් ලෙස පැවතුණු උද්ධමනය 2023 මාර්තු මස 50.3% සටහන්වී තිබේ.

මේ අතර ආහාර උද්ධමනය 2023 පෙබරවාරි මාසයේදී 54.4% ලෙස පැවැතුණු අතර එය මාර්තු මාසයේදී 47.6%ක් දක්වා අඩුවී ඇත.