178 views 0 secs 0 comments

සමාජ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු පොලිස් භාරයට…

In Local News
March 31, 2023

අරගලයේ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් අද (31) පස්වරුවේ, මිරිහාන ජුබිලි කණුව අසළ විරෝධතාවක් සංවිධානය කර තිබූ අතර එහිදී සමාජ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු පොලිස් භාරයට ගැනිණි.

අනුරුද්ධ බණ්ඩාර, ධානීෂ් අලී, ඇතුළු පුද්ගලයින් මෙලෙස පොලිස් භාරයට පත්ව තිබේ.