ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරු තිදෙනෙකු එම ධුරවලින් ඉවත්කර තිබේ.
උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් මෙලෙස ජනාධිපතිවරයා විසින් ඉවත්කර ඇති අතර එළඹෙන 17 වනදා එම ධුර සඳහා ආණ්ඩුකාර නව ආණ්ඩුකාරවරු පත්කරනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියා.
