107 views 0 secs 0 comments

විදුලි බිල සංශෝධනයට වැට් බද්ද බලපාන්නේ නැහැ- බලශක්ති ඇමති…

In Local News
December 20, 2023

ජනවාරි මාසයේ සිදු කරන විදුලි බිල සංශෝධනයට වැට් බද්ද බල නොපාන බවත්, ඉන්ධන මිලට වැට් බදුවල බලපෑමක් ඇති වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

මෙම බලපෑම අවම කිරීම සඳහා ගත හැකි විකල්ප තීන්දු පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.