ග්‍රාමීය ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම අරමුණු කර ගනිමින් ජයිකා (JඓCඈ ආයතනයේ මූල්‍ය සහාය ඇතිව ක්‍රියාත්මක කරන ලද අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර, අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ආරාධනය පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජයිකා (JඓCඈ ආයතනයේ සභාපති ආචාර්ය ටනකා අකිහිතෝ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර විවෘත කෙරුණු බව පනාධිපති මාධ්‍ය අxෂය වාර්තා අර සිටියා.

 
  
           
           
          