කඩුවෙල මාබිම ප්‍රදේශයේ හෙට (8) නව ගෑස් පිරවුම් පර්යන්තයක් විවෘත කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කර සිටියා.
ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීම සදහා කෙරවලපිටිය පර්යන්තය ප්‍රමාණවත් නොවන බවත්, මෙම පර්යන්තය විවෘත කිරීමත් සමග එම අවශ්‍යතාවය සපුරාදියහැකි බවත් එම මහතා වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කරසිටියා.
