‘ශ්‍රී ලංකාවේ මෙතෙක් භාවිතා නොකළ විභවයන් උපයෝගී කර ගැනීම’ යන තේමාව යටතේ දේශීය හා විදේශීය ආයෝජකයින් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘DigiEcon’ ගෝලීය ආයෝජන සමුළුව 2024, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ආරම්භ කෙරිණ.