94 views 0 secs 0 comments

“පිරිසිදු ශ්‍රී ලංකා” නව වැඩසටහන….

In Local News
October 20, 2024

විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් යටතේ “පිරිසිදු ශ්‍රී ලංකා” නමින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

ඉදිරි වසර කිහිපය තුළ ආසියාවේ පිරිසිදුම රට ශ්‍රී ලංකාව බවට පත් කිරීම එම වැඩසටහනේ අරමුණයි.