Health, Local News
December 02, 2020
857 views 0 secs 0

නවතම කොවිඩ් වාර්ථාව..

අද දින (02) කොරෝනා රෝගීන් 878ක් වාර්ථා වීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් ආසාධිතයන් ගණන 25,000 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම අද දින තුළ කොරෝනා මරණ 2ක් වාර්ථා වීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 124ක් දක්වා ඉහ්ළ ගොස් ඇත.

Health, Local News
December 01, 2020
745 views 0 secs 0

කොරෝනා මරණ සංඛ්‍යාව ඉහලට..

තවත් කොරෝනා මරණ 2ක් වාර්ථා වීමත් සමඟ මෙරට කොරෝනා මර්ණ සංඛ්‍යාව 118ක් දක්වා ඉහල ගොස් තිබේ.එමෙන්ම ඊයේ (30) දිනය වන විට අසාධිතයින් 503ක් හමු වීමත් සමඟ අද(01) උදෑසන වන විට අසාධිතයින් සංඛ්‍යාව 23,987ක් දක්වා ඉහල ගොස් ඇති බව වාර්ථා වේ.

Health, Local News
November 30, 2020
795 views 0 secs 0

දෙවෙනි පොකුර 20,000ත් පනී..

අද දින (30) මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරු ආශ්‍රිතව නව ආසාදිතයන් 178 හමුවීමත් සමඟ දෙවෙනි රැල්ලේ කොවිඩ් රෝගීන් ගණන් 20,000 ඉක්මවා ගොස් ඇත.

Health, Local News
November 30, 2020
770 views 0 secs 0

කොවිඩ් මරණ තත්වය..

තවත් කොවිඩ් මරණ 7ක් වාර්ථා වීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 116ක් දක්වා ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ශක ජෙනරාල්වරයා පවසයි.

Health, Local News
November 29, 2020
837 views 0 secs 0

වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාව කොළඹින්

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 109ක් දකවා ඉහළ ගොස් ඇති අතර ඉන් 81ක් දෙනෙක් කොළඹින් වාර්ථා වූ රෝගීන් වේ. සමස්ථ මරණ අතරින් 45 දෙනෙකුම අවු: 71ට වැඩි වයස් ඛාණ්ඩයේ පසු වූවන්යමෙම මරණ අතුරින් 64 ක් රෝහල් වලදී සිදු වූ මරණ වන අතර ඉන් 44ක් රෝහල්වලට ඇතුලත් කිරීමෙදී සිදු වූවා වේ. ගත වූ පැය 24 තුළ වැඩිම […]