Health, Local News
August 12, 2022
161 views 0 secs 0

කඩිනමින් සෞඛ්‍ය පණිවිඩ ප්‍රචාරය කිරීමට වැඩ පිළිවෙලක්…

වත්මන් ප්‍රවණතා සැලකිල්ලට ගනිමින් හා සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව ජනතාව කඩිනමින් දැනුවත් කිරීම හා කඩිනමින් සෞඛ්‍ය පණිවිඩ ප්‍රචාරය කිරීමේ අරමුණින් දිවයින පුරා රෝහල් 600ක් ආශ්‍රිතව පුළුල් තිර රූවාහිනී පද්ධතියක් ස්ථාපනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ අතර ඊට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ […]

Health, Local News
August 11, 2022
179 views 0 secs 0

ඊයේ දිනට කොවිඩ් මරණ දෙකක්..

ඊයේ කොවිඩ් 19 ආසාදිත මරණ ගණන 02ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කරන ලදී. මියගිය පුද්ගලයින් දෙදෙනාම වයස අවුරුදු 60ට වැඩි අය බව වාර්තා වේ.

Health, Local News
August 10, 2022
187 views 1 sec 0

කොඩිඩ් මරණ ප්‍රමාණය ඉහළ යයි.

COVID-19 හේතුවෙන් 2022 අගෝස්තු 09 වන දිනට මරණ නවයක් (09) වාර්තා වී ඇත.මියගිය පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු සහ කාන්තාවන් 05 දෙනෙකු සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.මියගිය පිරිමින් සහ කාන්තාවන් සියල්ලෝම වයස අවුරුදු 60ට වැඩි අය වෙති.පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම Covid මරණ සංඛ්‍යාව මෙයයි

Health, World News
July 30, 2022
195 views 0 secs 0

යුරෝපයේ මන්කිපොක්ස් වෛරසය ආශ්‍රිත පළමු මරණය…

යුරෝපයේ මන්කිපොක්ස් වෛරසය ආශ්‍රිත පළමු මරණය ස්පාඤ්ඤයෙන් වාර්තා වී ඇති අතර මේ වනවිට එරටින් මන්කිපොක්ස් ආසාදිතයින් 4,298 හඳුනාගෙන ඇත. ලොව පුරා වාර්තා වන මන්කිපොක්ස් ආසාදිතයින් සංඛ්‍යාව 18,000 ඉක්මවා යාමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය මන්කිපොක්ස් වෛරසය පිළිබඳ ගෝලීය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කළේ ය. මේ වනවිට ලොව රටවල් 78 කින් මන්කිපොක්ස් ආසාදිතයින් හමුවී ඇති අතර […]

Health, Local News
July 25, 2022
205 views 0 secs 0

මන්කිපොක්ස් රෝගය මෙරටට පැමිණීමේ හැකියාව පවතිනවා – චන්දිම ජීවන්දර

මන්කිපොක්ස් රෝගය මෙරටට පැමිණීමේ හැකියාව පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛලජීවි විද්‍යායතනය පවසයි. එහි අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ, එහි රෝග ලක්ෂණ හොඳින් නිරාවරණය වන බැවින් පහසුවෙන් රෝගීන් හඳුනා ගැනීමේ හැකියාව පවතින බවත්, කොරෝනා රෝගයට සාපේක්ෂව බෝවන වේගය අඩු බවත්ය. වෛරස් පිළිබඳ හදිසි කමිටුව රැස්වී ගත් තීරණයකට අනුව ලෝක සෞඛ්‍ය […]

Health, Local News
March 26, 2022
196 views 0 secs 0

උත්සව සමයේ පරිස්සම් වෙන්න – සෞඛ්‍ය අංශ…

උත්සව සමයේ ඒකරාශීවීම් සීමා කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී. නිසි එන්නත්කරණයට යොමු නොවූ පුද්ගලයින් මේ පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර සිටියා.

Health, World News
March 18, 2022
314 views 0 secs 0

තවත් කොවිඩ් විකෘතියක්…..?

ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යංශය, නව කොවිඩ් විකෘතියක් හමුවී ඇති බව නිවේදනය කර සිටියා. මෙම නව ප්‍රභේදය අසාධනය වූ පුද්ගලයින් දෙදෙනෙකු එරටින් හමුවී ඇති බව වාර්තා වන අතර ඊශ්‍රායල සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ ඔමික්‍රෝන්හි අනු ප්‍රභේද දෙකක් එකිනෙක මිශ්‍ර වීමෙන් මෙම විකෘතිය නිර්මාණය වී ඇති බවයි. මෙය ඉතා ඉක්මනින් ව්‍යාප්ත වන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

Health, Local News
March 16, 2022
189 views 0 secs 0

රටේ ඖෂධ හිඟයක් නැ – රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

කිසි විටක රට තුළ ඖෂධ හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රට තුළ ඇති හෝ නොමැති ඖෂධ සම්බන්ධයෙන් හොඳ අවබෝධයකින් සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරන බවයි. එමෙන්ම විදේශ විනිමය සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණත් ඖෂධ ගෙන්වීමට ප්‍රමුඛතාව ලබාදී රජය කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Health, Local News
March 10, 2022
247 views 0 secs 0

ඉදිරියේදී ඖෂධ මිල සංශෝධනය වන ලකුණු

ශ්‍රී ලංකා රුපියලේ අගය පහත වැටීමට සමගාමීව ඖෂධ මිල සංශෝධනය කිරීමට නිෂ්පාදන, සැපයුම් සහ ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා යෝජනා කර තිබේ.ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මහාචාර්ය ජයසුමන මහතා පැවසීය.රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට ද කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Health, Local News
February 27, 2022
211 views 1 sec 0

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට PCR අවශ්‍ය නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පණිවිඩයක්..

මාර්තු 01 වැනිදා සිට විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයින් PCR වාර්තා ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පූර්ණ එන්නත්කරණය අවසන් වී සති 2 ක් සම්පූර්ණ කළ පුද්ගලයින් එලෙස PCR වාර්තා ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව අමාත්‍යාංශය නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දකවා තිබුණා. එමෙන්ම වයස අවුරුදු 8 හෝ ඊට […]