Health, Local News
December 12, 2020
737 views 0 secs 0

කොවිඩ් තත්වය….

ඊයේ දිනයේ (11) හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 762ක් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 31,375ක් වේ.

Health, Local News
December 10, 2020
751 views 0 secs 0

තවත් කොරෝනා මරණ 2ක්..

අද දිනයෙත් වාර්ථ වූ කොරෝනා මරණ 2ක සමඟ මෙරට සමස්ත මරණ ගණන 146ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම එමෙන්ම විදේශයන්හි සිට මෙරටට පැමිණි 69 දෙනෙකුටද කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ අද (10) දින වාර්ථ වූ රෝගීන් ගණන 538ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Health, Local News
December 10, 2020
674 views 0 secs 0

කොවිඩ් වාර්ථාව….

ඊයේ (09) දිනයේ තවත් කොවිඩ් අසාදිතයන් 335ක් පමණ හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් අසාදිහයන් ගණන 30,000 සීමව ඉක්මවා ගොස් ඇති බව වාර්ථා වේ.

Health, Local News, Uncategorized
December 09, 2020
727 views 0 secs 0

ඥාතීන් භාර නොගත් කොවිඩ් මළසිරුරු ගැන තීරණය..

ඥාතීන් භාර නොගත් කොවිඩ් මළසිරුරු නීරෝධායන නීති වලට අනුව ආදාහනය කරන ලෙස නීතිපති විසින් සෞඛ්‍ය අධ්‍යක්ශක ජෙනරාල්වරයාට දැනුම් දී තිබේ.මෙලෙස මිය ගිය 19 දෙනෙකුගේ මෘත දේහ කොළඹ අධිකරණ වෛද්‍යවරයා යටතේ ඇති මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව වාර්ථා වේ.

Health, Local News
December 07, 2020
720 views 0 secs 0

කොවිඩ් මරණ ඉහළට..

ඊයෙ වන විට තවත් කොවිඩ් මරණ 3ක් වාර්ථා වීමත් සමඟ මෙරට සමස්ථ මරණ ගණන 140ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ථ ආසාධිතයන් ගණන 28,000ට ළඟා වී ඇති බවයි වාර්ථ වන්නේ

Health, Local News
December 05, 2020
694 views 0 secs 0

උත්සව සමයට සෞඛ්‍ය උපදෙස්..

එළඹෙන උත්සව සමයේ සංචරණය සීමා නොකළ හොත් වයිරසය තවත් පැතිරී යාමේ අවදානම ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිනොපැදීම නිසා කොරෝනා දෙවෙනි රැල්ල ර්ට පුරා ව්‍යාප්ත වීමට හේතු වූ බවත් පවතින තත්වය මත කොරෝනා වයිරසය පාලනයට නම් ඒ සඳහා පනවන සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැඳිය යුතු බව මහජන සෞඛ්‍ය පිළිබඳ […]

Health, Local News
December 04, 2020
686 views 0 secs 0

නව කොරෝනා තත්වය…

අද (03) දින තවත් කොරෝනා මරණ 05ක් වාර්ථා වීමත් සමඟ මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 129ක් දකවා ඉහළ ගොස් ඇත.

Health, World News
December 02, 2020
736 views 1 sec 0

බ්‍රිතාන්‍යයේ කොරෝනාවට තිත…

Pfizer/BioNTech ඖෂධ සමාගම විසින් නිපදවනු ලැබූ කෝවිඩ් -19 රෝගය සඳහා 95%ක සාර්ථකත්වයක් පෙන්වා ඇති එන්නත භාවිතා කිරීම සඳහා බ්‍රිතාන්‍යයට අවසර ලැබී ඇතඑය එළඹෙන සතියේ සිට වඩාත් අත්‍යවශ්‍ය පිරිස් ඉලක්ක කරගනිමින් මෙම එන්නත ලබා දීමට කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.